පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට

547

ආර්ජන්ටිනාව 2022වසර පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය. ප්‍රංශය සමග පැවැති අවසන් මහා තරගයේ දී අමතර කාලය තුළ දී ද කණ්ඩායම් දෙකම ගෝල 03බැගින් ලබා සම තත්ත්වයේ පසුවීම නිසා දඩුවම් පහර මගින් ජයග්‍රහණය තීරණය කිරීමට සිදුවිය.එහිදී ආර්ජන්ටිනාව ගෝල 04ක් ලබාගත් අතර ප්‍රංශයට ලබාගත හැකි වූයේ ගෝල දෙකකි.

advertistmentadvertistment
advertistmentadvertistment