පාපන්දු ලෝක ශූරයන් සිය මව් රටට

269

මෙවර පාපන්දු ලෝක ශූරයන් වූ ආර්ජන්ටිනා කණ්ඩායම ඊයේ පස්වරුවේ සිය මව් රට වෙත පැමිණියේය. ලියොනල් මෙසී ගේ නායකත්වයෙන් යුත් ජයග්‍රාහී පාපන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා මග දෙපසට ලක්ෂ ගණන් ජනයා එක් රැස්ව සිටියහ. ගුවන් තොටුපළට පිවිසි ජයග්‍රාහී ක්‍රීඩකයෝ විවෘත බස් රථයකින් එම ජනතාවට ආචාර කරමින් ගමන් කළ අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment