පාර්ලිමේන්තුවේත් විදුලි පහන් නිවා දමයි

169


පාර්ලිමේන්තුවේද අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙස කතානායකවරයා කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බුබුළු අතරින් පතර නිවා දමා තිබුණි.
පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සංකීර්ණයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමා සහයෝගය ලබාදෙන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment