පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමට ජනපති පැමිණේ

93


09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණේ.චාම් උත්සවයකින් ජනාධිපතිවරයා පිලිගැනීමෙන් අනතුරුව සිය පදවි ප‍්‍රාප්තියේ දෙවැනි වසරේ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු සභාගර්භයට ජනාධිපතිවරයා පිවිස සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment