පාර්ලිමේන්තුව අද රැස්වේ

130

පාර්ලිමේන්තුව නැවත අද (19) පස්වරු 01 ට රැස්වේ.
ජනාධිපතිවරයා විසින් නව සැසිවාරය විවෘත කරමින් ඊයේ කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදය අද ඇරඹෙන අතර එය හෙට සහ අනිද්දා යන දින දිනවලදීද පැවැත්වෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment