පාර්ලිමේන්තුව කල්තබයි

256


පාර්ලිමේන්තුව හෙට උදෑසන 10.00 දක්වා කල් තබා ඇත.හෙට සිට පාර්ලිමේන්තුව පැවැත්වෙන ආකාරය පිළිබදව තීරණයක් ගැනීමට මේ වන විට කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක රැුස්වීමක් ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment