පාර්ලිමේන්තුව දෙවැනි දිනයටත් අද ආරම්භවේ

74

පාර්ලිමේන්තුව අඛන්ඩව දෙවන දිනටත් අද පෙරවරු 10.00ට ආරම්භ විය.
එකතුකළ බදු පනතේ නියෝග දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනතේ නියෝග අද විවාදයට ගැනේ.
ජිනීවා මානව හිමිකම් කොමිසම පිළිබඳව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment