පාර්ලිමේන්තුව දෙසට විරෝධතා පෙළපාලියක්

354


පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුව දෙසට මේ වන විට උද්ඝෝෂණ පෙළපාලියක් පැමිණෙමින් පවතී. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරු සියලු දෙනා ඉවත්විය යුතුයැයි පවසමින් මෙම උද්ඝෝෂකයෝ ගමන් කරති.

advertistmentadvertistment
advertistmentadvertistment