පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වේ

71


මෙම මස 22 දා සිට 25 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කළ බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ රෙගුලාසියක් මෙන්ම රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ රෙගුලාසියක් 22දා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment