පාර්ලිමේන්තු ඉතිහාසයේ ප‍්‍රමාදවූ ප‍්‍රශ්න වලින් වාර්තාවක්

130

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට ප්‍රමාද වූ ප්‍රශ්න සඳහා සම්පූර්ණ පාර්ලිමේන්තු දිනයක් ලබා දුන් දුන් බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ අනුව එක් දිනයක ප්‍රශ්න 50ක් සඳහා අවස්ථාව දුන් බවත් තවත් දිනයක ප්‍රශ්න 40ක් සඳහා අවස්ථාව දුන් බවත් පැවසීය. සභානායකවරයා ආණ්ඩු පක්ෂ සංවිධායකවරයාගේ සහ රජයේ යෝජනාව අනුව පක්ෂ නායක කමිටුවේ එකඟතාව මත එසේ ප්‍රශ්න සඳහා වෙනම පාර්ලිමේන්තු දින වෙන් කළ බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment