පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමරකීර්ති අතුකෝරාල වෙඩි තබාගෙන මිය යයි

1025


නිට්ටඹුව නගරයේදී ඇතිවූ ගැටුමින් මියගොස් ඇත්තේ පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ රියැදුරා බව වාර්තාවේ.මෙහිදී මන්ත‍්‍රීවරයා ප‍්‍රකොපවූ පිරිස අතරට මැදිවීමත් සමග වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇතැයිද රියැදුරු ගෙල සිඳගෙන මියගොස් ඇතැයිද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment