පාර්ලිමේන්තුවේදී ආසාදිතයින් 04ක් හමුවේ

135

ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා නව සැසිවාරය විවෘත කළ ඊයේ (18) දිනයේදී පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කරනු ලැබූ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවලදී පුද්ගලයන් සිව්දෙනෙකු කොවිඞ් ආසාදිත බවට හඳුනා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment