පාර්ලිමේන්තුවේ තවත් ආසාදිතයන් හමුවේ

105

පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත සේවකයන් තවත් එකොළොස් දෙනකු අද (21) හමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

පාර්ලිමේන්තු සේවකයන් 75 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කෙරුණු අතර ඉහත සේවකයන් එකොළොස් දෙනාට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ එම පරීක්ෂණවලදී යැයිද ඔහු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment