පාර්ලිමේන්තුවේ අද පෙරහුරුවක්

84

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ වන 09වැනි පාර්ලිමේන්තු සැසිවාරය වෙනුවෙන් පෙරහුරු වැඩසටහනක් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව සංකීර්ණයේ දී පැවැත්වේ.නව සැසිවාරය හෙට පෙරවරු 10.30 ට විවෘත කිරීමට නියමිතය.එහිදී අශ්වාරෝහක පෙළපාලි, හමුදා උත්තමාචාර කිසිවක් පැවැත්වීම සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment