Uncategorized පාර්ලිමේන්තුව අසල අදත් විරෝධතා By Seram - May 6, 2022 260 Share FacebookTwitterPinterestWhatsApp බත්තරමුල්ල පොල්දූව පාර්ලිමේන්තු වටරවුම අසල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් අද උදෑසන සිට විරෝධතාවයක් ආරම්භකර ඇත.මෙම විරෝධතාවයට මහජනතාව ද එක්ව සිටිති.