පාර්ලිමේන්තුව අසල විරෝධතා වැළැක්වීමට පොලිසිය කළ ඉල්ලීම ඉවතට

104

පාර්ලිමේන්තුව අසලදී අද (05දා) සහ හෙට (06දා) පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය වළක්වන

නියෝගයක් නිකුත් කරනා ලෙසට තලංගම පොලිසිය කළ ඉල්ලීම කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ඊයේ (04දා) ප්‍රතික්ෂේප කළාය.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත එම උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරය නිසා දැඩි මහජන පීඩාවක් සිදුවිය හැකි බවත් එහිදී යම්කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමේ තර්ජනය පවතින බවත් පෙන්වා දෙමින් තලංගම පොලිසිය එම ඉල්ලීම කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment