පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායක ඉල්ලයි

155


රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment