පාර්ලිමේන්තුව යළි රැස්වන දින තීරණය කිරීම අද

154


මෙම මස 07, 08, 09 සහ 10 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තීරණය කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00ට රැස්වීමට නියමිතය.

කථානායක මහින්ද යාපා අබේවර්ධණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැුස්වීමට නියමිත බව සභානායක කාර්යාලය සඳහන් කළේය.

එහිදී නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment