පාර්ලිමේන්තුව වාරාවසාන කරයි

272

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 12වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් වාරාවසාන කර ඇත.මීළග වාරය ආරම්භ වන්නේ 2022 ජනවාරි මස 18 දා පෙරවරු 10.00ටය.

advertistmentadvertistment
advertistmentadvertistment