පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමක්

183


පවතින පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ඒ බව දැනුම් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment