පාර්ලිමේන්තුව හෙට රැස් නොවේ

240

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම මෙතෙක් ලැබී නොමැති නිසා පාර්ලිමේන්තුව හෙට රැස් නොවීමට තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. එබැවින් හෙට පෙරවරු 10 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි ද කතානායකවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment