පාර්ලිමේන්තුව හෙට වැඩ අල්ලයි

105


මෙම නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට(05දා) පැවැත්වේ.

පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය හෙට දින පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment