පාර්ලිමේන්තුව කල් තබයි

215


පාර්ලිමේන්තුව මෙම මස 17 වැනිදා දක්වා කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සවස පියවර ගත්තේය.සමගි ජන බල පක්ෂ මන්ත්‍රීවරුන් සභාගැබ තුළ විරෝධතා දැක්වීම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වය මත කථානායකවරයා මෙම තීරණය ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment