පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසයි

210

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමීම නිසා 174 බොරැල්ල කොට්ටාව මාර්ගයේ බත්තරමුල්ල, පැලවත්ත හා තලවතුගොඩ ප්‍රදේශ වල දැඩි රථවාහන තදබදයක් මතුව තිබේ.විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙයි.මෙම පිවිසුම් මාර්ගය අද සහ හෙට වසා තැබෙන බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment