පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්

161

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදලක් පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඒ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ කැඳවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment