ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කරවනැල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මිය ගොස් තිබේ. කෝසල නුවන් ජයවීර මහතා මිය යන විට 38 වැනි වියෙහි පසු විය.
|