පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ගේ සංසදයෙන් යොහානිට සුබපැතුම්

192

ශී‍්‍ර ලාංකීය ගීයක් ජාත්‍යන්තර තලයට ගෙන ගිය තරුණ ගායිකා යොහානිද සිල්වාට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ගේ සංසදය විසින් සුබපැතුම් පිරිනමා ඇත.

එම සංසදය වෙනුවෙන් එහි සභාපතිනී රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ස`දහන් කරන්නේ ශී‍්‍ර ලාකීය අනන්‍යතාව සහිත ගීතයක් ලොව ගීත දර්ශකයේ ඉහළට ඔසවා තබමින් ලෝකයේ ජනපි‍්‍රයම ගීත දහය අතරට ගෙන ගිය යොහානි ද සිල්වා රටට, තරුණ පරපුරට මෙන්ම කලා ක්‍ෂේත‍්‍රයට අභිමානයක් වන බවය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment