පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වරාසා ගජේන්ද්‍රන්ට කොවිඞ්

54

දෙමළ ජාතික සංධානයේ යාපනය දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාට කොවිඞ් අසාදනය වී ඇති බව ඊයේ (24දා) සොයි ගෙන තිබේ.
මන්ත්‍රීවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලකට ගිය අවස්ථාවේදී සිදු කළ පීසීආර් පරීක්ෂණයකින් පසුව ඔහු කොරෝනා රෝගියෙකු බව සනාථ වී ඇත.
සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා වෛද්‍ය උපදෙස් මත මේ වන විට හුදෙකලා කොට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment