පාර්ලිමේන්තු මන්ත‍්‍රී අසංක නවරත්නට කොරෝනා

78

කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අසංක නවරත්න මහතා කොවිඞ් ආසාදිත බව ඊයේ (30 දා) තහවුරු වී තිබේ.

දැනට දින දෙකක පමණ සිට තමාට කොවිඞ් රෝග ලක්‍ෂණ තිබූ බැවින් ඊයේ

රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් සිදු කළ බවත් එහිදී තමා සහ තම වැඩිමල් දියණිය ආසාදිත බවට තහවුරු වූ බවත් මන්ත‍්‍රීවරයා ‘‘දිවයින’’ට පැවසීය.

තමන් සහ ආසාදිත දියණිය නිවසේ සිටින අතර බිරිඳට සහ අනෙක් දියණියට කොවිඞ් ආසාදිතව නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment