පාර්ලිමේන්තු මහලේකම් සේවකයින්ට 60 පනින්න බැරිවෙයි

157

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ සේවය කරන වයස අවුරුදු 60 සම්පූර්ණ වූවන් දෙසැම්බර් මස 31 වැනිදා වන විට විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබේ.පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලය විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට පසුගියදා උත්සහ දරා ඇති බව සඳහන්ය.එහෙත් රජය විසින් විශ්‍රාම ගැන්වීමේ අවම වයස සීමාව අවුරුදු 60ක් දක්වා පහළ දැමීමත් සමග එම කාර්ය මණ්ඩලයද වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment