පාර්ලිමේන්තුව රැස්වන දින ගණන අඩුවේ

86


පාර්ලිමේන්තු ලබන සතියේ දින තුනක් පමණක් රැස්වීමට අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.ඒ අනුව ජූලි 04,05සහ 06 යන දිනයන්හි පමණක් පැවැත්වේ.පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment