පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්

311


දියත උයන පාර්ලිමේන්තු වටරවුම අසල රැඳී සිටින විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.එම කඳුළු ගෑස් ප්‍රහාරයත් සමග පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ තිබූ පළමු මාර්ග බාධකය ඉවත් කරගෙන විරෝධතා කරුවෝ ඉදිරියට ගමන් කර සිටිති.මේ වන විට එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.පොලිසියත් විරෝධතාකරුවනුත් දෙවැනි මාර්ග බාධකය අසල රැඳී සිටිති.

පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්
advertistmentadvertistment
advertistmentadvertistment