පාරිභෝගික සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

90

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) සංශෝධන රහිතව සම්මත විය.

ඒ අනුව අදාළ පණත් කෙටුම්පත සම්මත වු පසුව යම් පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන වෙළෙඳ ව්‍යාපාරිකයන්ට එරෙහිව පනවා තිබූ දඩ මුදල් වැඩි කිරීම සිදුවේ. එලෙස වැඩි මුදලකට භාණ්ඩ අලෙවි කරන අය උසාවියට පමුණුුවන ලදහොත් වැරදිකරුවන් වන පුද්ගලයන්ට දඩ මුදල් පැනවීම හෝ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් කළ හැකි වන්නේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment