පාර හදා දෙන්න කියා උද්ඝෝෂණයක්

37


දීර්ඝ කාලයක් තිස්සේ අබලන්ව පවතින නෝර්වූඩ් -බගවන්තලාව හරහා කැම්පියන් ප්‍රදේශය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් අද පෙරවරුවේ ටින්සින් ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙම මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ තේ වතුවල බර වාහන ඇතුළු ත්‍රීවීල්, වෑන් රථ විශාල ප්‍රමාණයක් දිනපතා ධාවනය කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment