පාලක පන්තිය සහ ජනතාව අතර බෙදුම් රේඛාව ජනපතිගේ වැඩ තුළින් පැහැදිලියි – පා.ම. හරිනි අමරසූරිය (ජාජබ)

156

පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) – ජනාධිපතිතුමා කිව්වා නිශ්ශබ්ද බහුතරය වෙනුවෙන් තමයි වැඩ කරන්නේ කියලා. ඒත් ආරක්‍ෂාව වෙනුවෙන් මුදල් වෙන් කිරීම වැඩි කිරීම තුළින් ඒ නිශ්ශබ්ද බහුතරයට කරන්න යන්නේ මොකක්ද කියලා අපි දන්නැහැ. අද ජනාධිපතිවරයා හැසිරෙන විදිහෙන් අපට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන හොඳට පැහැදිලියි. ඔහු පෙනී සිටින්නේ තම පාලක පන්තිය වෙනුවෙන්. ඔහු අද බලයට පැමිණි පසුව පාලක තන්ත්‍රය වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඒ නිසා අපට අද ඔහු සහ ජනතාව අතර බෙදුම් රේඛාව පැහැදිලියි.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment