පාලම් පාරුවේ අනතුරට තිදෙනෙක් අත්අඩංගුවට

291


ත‍්‍රිකුණාමලය කින්නියා කුරුන්ජන්කර්නි කලපුවේ ඊයේ උදෑසන සිදුවූ පාලම් පාරු අනතුර සම්බන්ධයෙන් එහි අයිතිකරු,මුදල් අයකැමි සහ පාලම් පාරුව පැදවූ පුද්ගලයා කින්නියා පොලිසිය මගින් අද අත් අඩංගුවට ගෙන ඇත.මෙම පාරුව පෙරලී යාමෙන් කුඩා දරුවන් සිව් දෙනකු ඇතුළු 06 දෙනෙක් මිය ගියහ. තවත් පුද්ගලයින් 04 දෙනෙක් අසාධ්‍යව රෝහල් ගතකර සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment