පාසල්හි තවත් ශ්‍රේණි 04ක් සඳුදා සිට ඇරඹේ

117


දිවයිනේ සියලුම පාසල් හි 06,07,08 සහ 09 යන ශ්‍රේණි ලබන සඳුදා සිට ආරම්භ කරන බව කැබිනට් ප‍්‍රකාශක සහ ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment