පාසල් අනධ්‍යයන සේවකයිනුත් උද්ඝෝෂණයකට සැරසේ

157


පාසල් අනධ්‍යයන සේවකයින්ට මෙම මස 19 වැනිදා වන විට කොවිඩ් පාලන එන්නත් ලබානොදුනහොත් විරෝධතා ව්‍යාපාරයක නිරතවන බව පාසල් අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment