පාසල් ඇරැඹීම බ්‍රහස්පතින්දා

152

ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් නිවාඩු ලබාදී ඇති පාසල් නැවත ලබන බ්‍රහස්පතින්දා (21 දා) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව ලබන සඳුදා (18 දා) සිට බදාදා (20 දා) දක්වා පාසල් නිවාඩු ලබාදී ඇත.

අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතා, අතිරේක ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (15 දා) පැවැති සාකච්ඡාවකින් පසු පාසල් නැවත ලබන 21 දා සිට ආරම්භ කිරීමට තීරණය වී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment