පාසල් කාලය පැයක් වැඩිවේ

264


මෙම වසරේ පාසල් අධ්‍යාපන වාරය තුළ පමණක් පාසල් දිනපතා පවත්වන කාලය පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.ඒ අනුව මෙම මස 18 වැනිදා සිට පාසල් නැවත ආරම්භ කළ පසු මෙය ක‍්‍රියාත්මකවේ.

advertistmentadvertistment
advertistmentadvertistment