පාසල් දරුවන්ගේ මන්දපෝෂණය ගැන සොයන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

110


පාසල් පද්ධතියේ දරුවන් තුළ පවතින මන්දපෝෂණය ගැන සමීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.පසුගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය කාලයේදී මෙවැනි සමීක්ෂණයක් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටියත් එය සිදු නොකළ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.මෙවැනි සමීක්ෂණයක් සඳහා විපක්ෂයේද සහාය ලබා දෙන බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment