පාසල් දරුවන්ට කොරෝනා එන්නත්දීමට මෙතෙක් වෛද්‍ය නිර්දේශ ද නෑ – ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති

126

පාසල් දරුවන්ට කොරෝනා වෛරස මර්දන එන්නත ලබාදීමට මෙතෙක් වෛi නිර්දේශයක් ලබාදී නැතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාමල් රොද්‍රිගු මහතා පවසයි.

එසේම වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධව මෙතෙක් සායනික පරීක්‍ෂාවන් සිදුකර නැති බැවින් පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නේ නම් ඒ සඳහා නිර්දේශ කරන්නේ වයස අවුරුදු 12 න් ඉහළ දරුවන් සඳහා පමණක් බවද ඒ මහතා සඳහන් කරයි.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment