පාසල් නිල ඇඳුම් ගැන ඇමැතිගේ හෙළිදරව්ව

177


ලබන වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීමට අදාල රෙදි වලින් සියයට 70ක් චීන රජය මගින් ලබාදීමට එකගවී ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.ඒ සඳහා අවශ්‍ය නිල් සහ සුදු රෙදි කපා ඇසුරුම් කර ලබාදීමට චීන රජය එකගවී ඇතැයිද කීවේය.ඉතිරි සියයට 30 දේශීයව ලබා ගැනීමට ඩෙන්ඩර් කැඳවා ඇතැයි ද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment