පාසල් නිවාඩුව සදුදා සිට ඉල්ලයි

545

ඉන්ධන අර්බුදය නිසා මේ වනවිට සිදුකරන විසන්ධි කිරීමෙන් පාසැල් සිසුන් දැඩි අපහසුතාවයට පත්වන බැවින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදෙන නිවාඩුව ලබන සදුදා සිට ආරම්භ කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම අධ්‍යපනය අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.එම නිවාඩුව මෙම මස 08 වැනිදා සිට ලබාදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment