පාසල් නිවාඩුව 23 දා සිට

149

මෙවර පාසල් නිවාඩුව 23 දා සිට ආරම්භ වන අතර පාසල් ආරම්භය 2022 ජනවාරි මස 03 වැනිදා සිදුවන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.
මේ අතර ලබන වසර සඳහා නව සිසුන් බඳවා ගැනීම අපේ‍්‍රල මස සිදු කරන බවද හෙතෙම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment