පාසල් පවත්වන දින

362

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු මස 01වැනිදා සිට 05වැනිදා දක්වා සතියක තුළ සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.ප්‍රවාහන අපහසුතා නොමැතිනම් විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ එකගතාවය මත බදාදා සහ සිකුරාදා පාසල් පැවැත්වීමට අවසර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment