පාසල් පළමු වාරය අද ඇරැඹෙයි

50

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 පළමු පාසල් වාරයේ පළමු අදියර අද (27 දා) ආරම්භ වේ.

එම අධ්‍යයන වාරය අද (27 දා) සිට අප්‍රේල් මස 4 වැනිදා දක්වා පැවැත්වෙන අතර අප්‍රේල් මස 5 වැනිදා සිට 16 වැනිදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව ලබාදෙයි. දෙවැනි පාසල් වාරය අප්‍රේල් 17 වැනිදා සිට ආරම්භ වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment