පාසල් යළි වසයි

234

ඉන්ධන අර්බුදය නිසා මතුව ඇති ප්‍රවාහන ගැටලු හේතුවෙන් මේ වන විට වසා දමා ඇති රජයේ සියලුම පාසල් ලබන සඳුදා සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.වසා දමා ඇති පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබුනේ මෙම මස 21වැනිදාය.

advertistmentadvertistment
advertistmentadvertistment