පාසල් යායුත්තේ දින තුනයි

465

ලබන සදුඳා සිට පාසල් නැවත ආරම්භ කළ පසු පාසල් යා යුත්තේ දින තුනකි.එනම් සදුදා, අඟහරුවාදා සහ බදාදා යන දින තුන පමණි.බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙක මාර්ග ගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම ක්‍රමය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment