පාසල් ලබන සතියේත් නිවාඩු

193

රට තුළ පවතින ඉන්ධන සහ ප්‍රවාහන අර්බුදය සලකා බලා ලබන සදුදා සිට 15 දක්වා දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත ඒ අනුව 2022 වර්ෂයට අදාළ පාසල් දින දර්ශනයට අනුව යළි පාසල් පටන් ගන්නේ ලබන 18 වැනිදාය.

advertistmentadvertistment
advertistmentadvertistment